තවත් ගෑස් මෙටි්රක් ටොන් 3900ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී තිබෙනවා.
ලිට්රෝ සමාගම සදහන් කළේ මේ වනවිටත් නෞකාවේ අඩංගු ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. කොළඹ සහ ගම්පහ කේන්ද්‍ර කරගනිමින් මෙලෙස ගොඩබානු ලබන ගෑස් බෙදාහරින බවද එම සමාගම ප්‍රකාශ කළා.
කෙසේවෙතත් අද දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බැවින් පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියේ.