හෙට ජලය සීමාවෙන තැන් මෙන්න
Wednesday, 08 June 2022 - 8:57 | Views - 467
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සහ අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) පෙරවරු 8 සිට පස්වරු 9 දක්වා පැය 13 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර - දකුණ, නාගොඩ, කටුකුරුන්ද, පයාගල, බෙන්තොට සහ කළුවාමෝදර ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර අනුරාධපුර නුවර වැව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පස්වරු 9යේ සිට අනිද්දා පස්වරු 6 දක්වා අනුරාධපුර උතුර ජලසම්පාදන ක්‍රමය, ගල්කුලම, යාපනය හන්දිය, සාලියපුර, රඹෑව, අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top