ඩීසල් හා පෙට්‍රල් අද සිට සාමාන්‍ය පරිදි වෙළෙඳපලට
Wednesday, 08 June 2022 - 7:33 | Views - 4,152
මේ දිනවල ඉන්ධන නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන ඉන්ධන හිඟය අවම කිරීමට අද දිනයේ සිට ඩීසල් හා පෙට්‍රල් සාමාන්‍ය පරිදි වෙළෙඳපලට නිකුත් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

පසුගිය දින කිහිපයේදී ඩීසල් හා පෙට්‍රල් වෙළෙදපලට නිකුත් කෙරුණේ සීමා සහිතවයි.

ඒ අනුව මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන හල් ආශ්‍රීතව දැඩි පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට ලගාවන ඉන්ධන නෞකාවක් ලබන 16 වනදා මෙරටට ලගාවීමට නියමිත බවද බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ හෝ ඊට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණෙන අතර ඊට අදාල ගෙවීම් සදහා අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (06) සඳහන් කර සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top