හදිසි ජල කප්පාදුවක්
Tuesday, 07 June 2022 - 15:10 | Views - 1,742
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරායට සැපයෙන් විදුලි බලය අත්හිටුවා තිබෙනවා.

එසේ ම අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ද අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදු කිරීමට සැලැසුම් සකස් වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ම ජල සැපයුම අත්හිටවෙනු ඇති.

ජලය අත් හිටවෙන ප්‍රදේශ

වාද්දුව
වස්කඩුව
පොතුපිටිය
කළුතර (උතුර - දකුණ)
කටුකුරුන්ද
නාගොඩ
බෝම්බුවල
පිලමිනාවත්ත
පයාගල
මග්ගොන
බේරුවල
මොරගල්ල
අලුත්ගම
දර්ගා නගරය
බෙන්තොට
කළුවාමෝදර

මේ හේතුවෙන් ජලය පරිභෝජනය කිරීමේ දී අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජාතික ජල හා ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top