රන්ජන් අධිකරණයට
Tuesday, 07 June 2022 - 10:40 | Views - 598
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ 2 වන නඩුවට පෙනී සිටීමට රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ආ බව වාර්තා වනවා.

අධිකරණය ලබා දෙන තීන්දු පිළිබඳ රූපවාහිනී සාකච්ඡාවක දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනු යි රන්ජන් රාමනායකට සිර දඬුවම් හිමි වුණේ.

එසේ ම ඔහු සතු ව තිබූ හඬ පට කිහිපයක් නිසා ද සමාජය තුළ රන්ජන් රාමනායක පිළිබඳ බරපතළ ලෙස සංවාදයට බඳුන් වුණා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top