අධිකරණයට අපහාස කිරීම පිළිබඳ 2 වන නඩුවට පෙනී සිටීමට රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ආ බව වාර්තා වනවා.
අධිකරණය ලබා දෙන තීන්දු පිළිබඳ රූපවාහිනී සාකච්ඡාවක දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනු යි රන්ජන් රාමනායකට සිර දඬුවම් හිමි වුණේ.
එසේ ම ඔහු සතු ව තිබූ හඬ පට කිහිපයක් නිසා ද සමාජය තුළ රන්ජන් රාමනායක පිළිබඳ බරපතළ ලෙස සංවාදයට බඳුන් වුණා.