අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
Tuesday, 07 June 2022 - 8:00 | Views - 1,150
අද (07) දිනයේ සිට ලබන 12 වනදා දක්වා සිදුකරන විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසම ප්රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව අද(07) දිනයේ සිට 10 වනදා දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.එමෙන්ම ජුනි 11 සහ 12 යන දිනවල පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමටද නියමිතයි.

Share This Article