ගෑස් තොගයක් රැගත් නෞකාවක් කොළඹට
Monday, 06 June 2022 - 11:45 | Views - 2,284
ගෑස් මෙට්රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද (06) පෙරවරුවේ මෙරටට පැමිණ තිබෙනවා.
ඒ බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කළා.
කෙසේවෙතත් අද (06) දිනයේ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම මීට පෙර දැනුම් දී තිබුණා.
Share This Article