රිජ්වේ ළමා රෝහලේ ළමයි 53කගෙන් 11කට මන්දපෝෂණය ඇතැයි, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඒ අනුව ඔහු පවසන්නේ,
රෝහල් ළමුන් 53න් දෙනෙක්ව ඔවුන් පරීක්ෂා කළ බවයි. ඉන් හරි අඩකගෙ තත්වය බරපතල වන බවත්. මෙලෙස පරීක්ෂා කරන්න හිතුණෙ පහුගිය කාලෙ කරපු යම් යම් නිරීක්ෂණ නිසා බවත් පවසනවා.
අපේ දරුවන්ට අවශ්‍යය වන ප්‍රධාන පෝෂක වන කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ඛනිජ, විටමින් දරුවන්ට ලැබෙන්න ඕනි. ඒ වගේම චීස් බටර් වගේ දේවල්වලට වඩා දියර කිරි, බත් ,මස්, මුරුංගා වගේ කොළ මැල්ලුමක් ආහාරයට ගන්න. කහ පාට එලවළු ලබාදෙන්න. යනුවෙන් ද ඔහු සඳහන් කරනවා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....