හතර වෙනි මාත්‍රාව ලැබෙන ප්‍රදේශ මෙන්න
Friday, 03 June 2022 - 12:52 | Views - 905
කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි.
කෙසේ වෙතත් මේ වන විට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කර සිටියේ.
ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, අවුරුදු 50ට වැඩි ඕනෑම අයෙකුට නගර සභා බල ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල මගින් සිව්වන එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවයි.
Share This Article