බොරතෙල් මිලේ සුළු අඩුවක්
Friday, 03 June 2022 - 7:28 | Views - 9,241
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ සුළු අඩුවීමක් පෙන්නුම් කළා.
මැයි 31 වැනිදා වනවිට ඩොලර් 124යි ශත 24ක් දක්වා ඉහළ ගිය බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 117ක් ලෙස සටහන් වුණා.
කෙසේ වෙතත්, ගත වූ මාසයක කාලය සැලකීමේදී බොරතෙල් මිලේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබුණා.
Share This Article