ඉන්ධන තියෙන්නේ මෙච්චරයි
Thursday, 02 June 2022 - 11:15 | Views - 1,365
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන තොගයේ විස්තරයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

අද (02) පෙරවරු 08.30 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන තොග පිළිබඳ යාවත්කාලීන කිරීම ලබාදී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

ඉන්ධන තොග පිළිබඳ විස්තර පහත පරිදිය,

ඩීසල් - 18,825 MT

සුපර් ඩීසල් - 42 MT

92 පෙට්රල් - 33,498 MT

පෙට්‍රල් 95 - මෙ.ටොන් 13,067

JET A1 - 386 MT

එසේම, අමාත්‍ය කාංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ ඩීසල් තොගයක් ගොඩබෑම මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.

තෙල් පිරිපහදුව ද මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද ඔහු අනාවරණය කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top