පොලිසියට සැර දැමූ හිටපු ඇමතිගේ පුතා (Video)
Thursday, 02 June 2022 - 9:57 | Views - 1,140
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චිගේ පුතා පොලිස් නිලධාරියෙකු හට බැන වදින ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත්, දිලිප් වෙද ආරච්චිගේ පුතා සහ ඔහුගේ බිරිඳ අධිවේගී මාර්ගයට ඇතුලත් වීමේ දොරටුවේදී මෙසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හට අසැබි වචනයෙන් බැන වැදුණු බවයි වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙන්නේ,
එම වීඩියෝව පහතින් ,
Share This Article