පෞද්ගලික බස් රථ හිමියන් - අනතුරු අඟවයි (Video)
Thursday, 02 June 2022 - 8:05 | Views - 1,043
පවතින ඩීසල් හිඟයට නිසි පිළියමක් නොලැබුණහොත් එළැඹෙන සඳුඳා සිට ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් ඩොලර් අර්බුදය හේතුවෙන් පැන නැඟි ඉන්ධන අර්බුදයට තවමත් නිසි විසඳුමක් ලැබී නෑ.
මේ අතර එළැඹෙන සිකුරාද දක්වා දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්රෝ සමාගම සඳහන් කළා.
Share This Article