පවතින බදු සංශෝධනයක් (Photos)
Tuesday, 31 May 2022 - 17:17 | Views - 655
වහාම ක්‍රියාත්මක වන පරිදි පවතින බදු සංශෝධන කිරීමට යෝජනා කර තිබෙනවා.ඒ අනුව එකතු කළ අගය මත බදු (VAT) 8% සිට 12% දක්වා වැඩි කිරීමටයි යෝජනා කර තිබෙන්නේ.තවද, විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩිකිරීමටත් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම පුද්ගලික ආදායම් බදු සහනය වසරකට රුපියල් මිලියන 3 සිට මිලියන 1.8 දක්වා පහළට දැමීමට යෝජනා කර ඇති බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

Share This Article