ස්ථාන කිහිපයක සුළු ගං වතුර තත්ත්වයක් (Video)
Tuesday, 31 May 2022 - 14:23 | Views - 1,038
කළු ගඟෙහි අතු ගංගාවක් වන කුඩා ගඟ කලවවැල්ලෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එමෙන්ම ගිං ගඟ, තවලම සහ බද්දේගම ප්රදේශයෙන් මෙන්ම අත්තනගලුඔය දූනමලෙන් පිටාර ගැලීම නිසා සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
Share This Article