අද ඔබට අඳුරු වෙන්නේ මෙහෙමයි
Tuesday, 31 May 2022 - 10:25 | Views - 1,763
අද (31) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා සිටියා.කෙසේ වෙතත් අද දිනයේදී පැය 2යි විනාඩි 15ක් ඇතැම් ප්රදේශ වලට විදුලිය කප්පාදු කිරීමට නියමිත් බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.ඔබ ප්රදේශයටත් විදුලි කප්පාදුව සිදුවෙන ආකාරය ගැන පහත නිවේදනයෙන් දැනගන්න.
Share This Article