ශෂී වීරවංශ අදත් අධිකරණයට (Video)
Tuesday, 31 May 2022 - 10:05 | Views - 440
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (31) යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශගේ නීතිඥවරු ඉකුත් සිකුරාදා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් එහිදී , ඔවුහු ඇය ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඇප ඉල්ලීම ද ඉදිරිපත් කළා.

මෙම ඇප ඉල්ලීම අද දින සලකා බැලීම සඳහා කැඳවන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මීට අදාළ ව නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස ද ඊයේ නියම කර තිබුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top