ලෝක වෙළෙඳපොළේ වඩාත් ප්‍රචලිත බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගියා.
එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 115යි ශත 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රුසියාවට එරෙහි බොරතෙල් තහනමක් පැනවීම සඳහා යුරෝපා සංගමයේ එකඟත්වයක් නොමැති පසුබිමක මෙලෙස ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ යාම විශේෂ කරුණක්.