දැනට පවතින ඉන්ධන සංචිත ගැන ඇමතිගෙන් දැනුම් දීමක්
Monday, 30 May 2022 - 15:52 | Views - 2,680
මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳ අමාත්‍ය කංචන විජේසේකර ටිවිටර් සටහනක් පල කර තිබෙනවා.එහි ඩීසල් මෙට්‍රික් ටොන් 14,443ක් ද, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 58ක්ද ,පැට්‍රොල් මෙට්‍රික් ටොන් 41,978ක්ද, 95 පැට්‍රොල් මෙට්‍රික් ටොන් 14,041ද තිබෙනවා.එය පහතින් ...

Share This Article