ජුනි මාසයේ ඉන්ධන ගන්න යන මුදලට - කොටසක් ඉන්දියාවෙන්
Monday, 30 May 2022 - 11:56 | Views - 1,367
ජුනි මාසය වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක් පමණ අවශ්‍ය වන බව වාර්තා වනවා.

මෙම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඉතිරි වූ මුදලින් ලැබීමට නියමිතයි.

ඉතිරි අවශ්‍ය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් සාකච්චාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අතර අද (30) උදෑසන පැවති බව වාර්තා වනවා.

එමෙන් ම ඉන්දියානු රජය සමග නව ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව ද සාකච්ඡාවක් ද සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top