සියලු වරප්‍රසාද අවුරුදු දහයකින් කල්දාන්න ඕනේ - රාජ්‍ය පරිපාලන ලේකම් (Video)
Monday, 30 May 2022 - 9:03 | Views - 466
රටේ පවතින රාජ්‍ය සේවය සහ වත්මන් ආර්ථික තත්වය ගැන පැහැදිලි කිරීමක් කළ රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ,
 
"... අර පසු පෙළ ඉන්න මුහුණු ටික දැක්කාම සමාව ඉල්ලන්න ඕනි ඔබට ජීවත් වෙන්න බැරි රාජ්‍ය සේවයක් සකස් කරලා දීපු වැඩිහිටියො අපි..

අද දවසේ අපේ කණිෂ්ඨ නිලධාරීන්ගේ ඉදන් ඊට පහළ ඉන්න සෑම රාජ්‍ය සේවකයින්ටම රස්සාවට එන එක වියදමක්. 
 
ගමන් වියදම එක්කහු කරලා කෑම වියදම අරන් බැලුවොත් මාසෙ අන්තිමට නෙවෙයි අවුරුද්දෙ අන්තිමටවත් සාරියක් සෙරෙප්පු දෙකක් ගන්න බැරි මට්ටමක......"
 
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසන්නේ,
 
"අපි ඉන්නෙ ගිනි කන්දක් උඩ.... තමන් ඉන්න නිල නිවාසේ ඉදන් කොහේ හරි තැනක බිමට යමක් එක්කහු කරොත් කෙටි කාලීන බෝගයක්, අඩුම තරමේ වේල් තුන වේල් දෙකකින් හරි නැත්නම් එක ව්‍යාංජනයක් එක්ක බතක් කන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන්...." යනුවෙනි.
 
ඔහු කළ සම්පූර්ණ කතාව පහතින්... 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top