රටේ පවතින රාජ්‍ය සේවය සහ වත්මන් ආර්ථික තත්වය ගැන පැහැදිලි කිරීමක් කළ රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ,
"... අර පසු පෙළ ඉන්න මුහුණු ටික දැක්කාම සමාව ඉල්ලන්න ඕනි ඔබට ජීවත් වෙන්න බැරි රාජ්‍ය සේවයක් සකස් කරලා දීපු වැඩිහිටියො අපි..
අද දවසේ අපේ කණිෂ්ඨ නිලධාරීන්ගේ ඉදන් ඊට පහළ ඉන්න සෑම රාජ්‍ය සේවකයින්ටම රස්සාවට එන එක වියදමක්.
ගමන් වියදම එක්කහු කරලා කෑම වියදම අරන් බැලුවොත් මාසෙ අන්තිමට නෙවෙයි අවුරුද්දෙ අන්තිමටවත් සාරියක් සෙරෙප්පු දෙකක් ගන්න බැරි මට්ටමක......"
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසන්නේ,
"අපි ඉන්නෙ ගිනි කන්දක් උඩ.... තමන් ඉන්න නිල නිවාසේ ඉදන් කොහේ හරි තැනක බිමට යමක් එක්කහු කරොත් කෙටි කාලීන බෝගයක්, අඩුම තරමේ වේල් තුන වේල් දෙකකින් හරි නැත්නම් එක ව්‍යාංජනයක් එක්ක බතක් කන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන්...." යනුවෙනි.
ඔහු කළ සම්පූර්ණ කතාව පහතින්...