හෙට අලුයම් කාලේ සිට බ්‍රහස්පති සහ අඟහරු තනි ග්‍රහලෝකයකට
Saturday, 28 May 2022 - 15:58 | Views - 3,838
හෙට (29) අළුයම් කාලයේ දී අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා දෘෂ්‍ය ලෙස එකිනෙකට ආසන්න වෙමින් දීප්තිමත් තනි ග්‍රහලෝකයක් ලෙස දිස්වන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.

වැසි වළාකුළු නොමැති පැහැදිලි අහසක් තුළ ලොවපුරා සෑම රටකටම හෙට සිට ලබන 30 වනදා දක්වා හිරු උදාවට ආසන්න වශයෙන් විනාඩි 45කට පමණ පෙර නැගෙනනහිර සහ ගිනිකොණදිග අහසේ ක්ෂිතිජයට ඉහළින් මෙම ග්‍රහලෝක සංසිද්ධිය පියවි ඇසින් පැහැදිළිව දැකගත හැකියි.

මෙම ග්‍රහලෝක සංසිද්ධියේ උච්චතම අවස්ථාව හෙට නැරඹිය හැකි අතර, මේ ආකාරයේ ආකාරයේ ග්‍රහලෝක සංසිද්ධියක් යළි දැක ගැනීමට හැකි වනුයේ 2024 අගෝස්තු මාසයේයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top