එළඹෙන හත්වෙනිදා - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් ?
Friday, 27 May 2022 - 15:22 | Views - 3,885
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී එළඹෙන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
වර්තමානයේ දී රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කරන්නට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇතැ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එසේම, නව සහන අයවැයක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බව මීට පෙර අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
Share This Article