පැය 17ක් පෝලිමේ - ලැබුනේ භූමිතෙල් එක හමාරක්
Friday, 27 May 2022 - 11:00 | Views - 602
හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් පැය 17ක් පොලිමේ රැදි සිටිමින් භුමිතෙල් ලිටර් 1 ½ මිල දී ගත් සිද්ධියක් වාර්තා වනවා.

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17කට ආසන්න කාලයක් පොලිමේ රැදී සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ක් මිල දී ගැනීමට හැකි වූ බව යි හැටන් පාරිභෝගිකයන් පවසන්නේ.

එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් (26) දින අලුයම 5 සිට දිගු පොලිම්වල රැඳී සිට තිබෙනවා.

(26) දින උදැසන එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමඟ පොලිම්වල රැඳී සිටි පිරිස් අතර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට යාමේ දී යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ නිලධාරින් හා පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බව සඳහන්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top