මෝටර් රථ ලියාපදිංචිය පහළට
Friday, 27 May 2022 - 8:46 | Views - 5,725
මෝටර් රථ ලියාපදිංචිය මේ වනවිට විශාල වශයෙන් පහත වැටී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් අලහකෝන් සඳහන් කළේ, මෝටර් රථ ආනයනය නැවතීම හේතුවෙන් නව ලියාපදිංචිය බොහෝ කාලයක මුළුල්ලේ අඩු වෙමින් පැවති බවයි.

කෙසේ වෙතත්, මෙරට තුළ එකලස් කරන සහ පැරණි වාහන පමණක් තවමත් ලියාපදිංචි කිරීම් සිදුවනවා.

ගෙවී ගිය මාස දෙකක කාලයක සිට කල් බදු ක්‍රමයට වාහන පැවරීමේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුවට හිමිවන ආදායමද ශීඝ්‍ර ලෙස අඩු වන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top