සපුගස්කන්දේ පිරිපහදු කටයුතු අද යළි ඇරඹෙයි
Friday, 27 May 2022 - 6:56 | Views - 2,318
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු යළිත් ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ මාර්තු 20 වනදා පිරිපහදුව වසා දැමීමෙන් අනතුරුව පළමු වරටයි.

ඒ අනුව ඉදිරි දින 6 තුල එමගින් ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඊයේ (26) දිනය වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 23022ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 2588ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 39968ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7112ක් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 3578ක් පවතින බව ද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top