වැඩි දෙනෙකුට ඉදිරි කාලයේ රැකියා අහිමිව යා හැකි බවත් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටීමට ඔවුන්ට සිදුවන බවත් මහබැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ පවසනවා.
"සතියකට අවශ්‍යය බඩු ගේන්නවත් සල්ලි නැති තත්වයක ඉන්නේ. එන අවුරුද්ද වෙද්දී හරි පාරට ගත්තත් මේ රට හොඳ අතට ගන්න බෑ..."
ඔහු වැඩිදුරටත් පවසනවා.
පහතින් දැක්වෙන්නේ ඔහු එලෙස අදහස් දැක්වූ අයුරුයි.....