වේගයෙන් යන බසයෙන් යන්න - අලුත්ම ගණන් මෙන්න
Thursday, 26 May 2022 - 10:03 | Views - 890
ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව අධිවේගී මාර්ගවල ධාවනය වන සුඛෝපභෝගී බස් රථවල ද ගාස්තු ඉහළ නංවා තිබෙනවා.
සුඛෝපභෝගී අධිවේගී මාර්ග බස් රථවල ගාස්තු 19.49% කින් ඉහළ ගොස් ඇති බව NTC වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ සිට මෙම නව මිල ඉහළ දැමීම ක්රියාත්මක කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ සංශෝධිත එම මිල ගණනුයි.
කොළඹ - මාතර: රු. 1,210 කි
කඩවත - ගාල්ල : රු. 1,000 කි
කොළඹ - ඇඹිලිපිටිය : රු. 1,680 කි
කොළඹ - වීරකැටිය: රු. 1,550 කි
කොළඹ - මොනරාගල : රු. 2, 420
මාකුඹුර - අක්කරපත්තුව : රු. 3,100 කි
Share This Article