අද සහ හෙට - විදුලිය කප්පාදු වන්නේ මෙහෙමයි
Thursday, 26 May 2022 - 9:14 | Views - 747
අද (26) සහ හෙට (27) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා සිටියා.
කෙසේ වෙතත් අද දිනයේදී පැය 2යි විනාඩි 10 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත් බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.
ඔබ ප්රදේශයටත් විදුලි කප්පාදුව සිදුවෙන ආකාරය ගැන පහත නිවේදනයෙන් දැනගන්න.

Share This Article