බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි ? (Video)
Tuesday, 24 May 2022 - 13:36 | Views - 1,533
බස් ගාස්තුව සියයට 19.5කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නව බස් ගාස්තුව ලෙස අවම මිල දැක්වෙනුයේ රුපියල් 32ක් ලෙසයි.

මෙලෙස බස් ගාස්තුව ඉහළ දැමීමට අද (24) දිනයේ දී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අනුමැතිය හිමිවුණා.

අද අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමගයි මෙලෙස  බස් ගාස්තු සංශෝධනයකට යොමු වූ බවයි ලංකා ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top