ඩොලරයේ අද මිල මෙන්න
Tuesday, 24 May 2022 - 13:21 | Views - 3,501
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (24) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.35ක් ලෙස වාර්තා කර තිබෙනවා.
එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.40ක් ලෙසට ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත්කර තිබෙනවා.
Share This Article