අද ගෑස් ලබාගන්න බෑ - පෝලිමේ රැදෙන්න එපා (Video)
Tuesday, 24 May 2022 - 12:22 | Views - 814
ගෘහස්ථ ගෑස් බෙදා හැරීම අද (24 අඟහරුවාදා) දිනයේදී සිදුනොවන බවත් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ලිට්රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය අත්හිටුවීමට සිදු වූ බවත් අත්‍යවශ්‍ය සේවාවලට සහ ව්‍යාපාර කටයුතු සඳහා පමණක් ගෑස් තවදුරටත් නිකුත් කරන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article