කඩවත - කොටුව බස් වර්ජනයක
Tuesday, 24 May 2022 - 10:55 | Views - 1,488
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 138 - කඩවත - කොටුව බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද පෙරවරුවේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ප්‍රවාහනය කිරීමෙන් පසු මෙම වර්ජනය ආරම්භ කළ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
මේ වන විට තවත් මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇති බව ද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියා.
Share This Article