අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
Tuesday, 24 May 2022 - 7:41 | Views - 833
අද (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ පවසා සිටියා.කෙසේ වෙතත් අද දිනයේදී පැය 1යි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත් බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.ඔබ ප්රදේශයටත් විදුලි කප්පාදුව සිදුවෙන ආකාරය ගැන පහත නිවේදනයෙන් දැනගන්න.

Share This Article