රාජ්‍ය අංශයට - නව චක්‍රලේඛයක්
Tuesday, 24 May 2022 - 7:16 | Views - 1,952
රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා කැඳවීමේ දී අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් සලකා බලන ලෙස ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.
ඒ විශේෂ චක්‍රලේඛයක් මඟින්.
එම චක්‍රලේඛය අද නිකුත් කරන බව යි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පවසන්නේ.
Share This Article