ඉන්දීය ණය මාර්ගය යටතේ ලබාදුන් පෙට්රල් මෙට්රික් ටොන් 40,000ක් අද කොළඹට ළඟා වී තිබෙනවා.
ඒ බව ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරේ "පොරොන්දු ඉටු කරමින්!! ඉන්දියානු සහයෝගය යටතේ පෙට්රල් මෙට්රික් ටොන් 40,000ක් පමණ අද දින කොළඹට ළඟා විය." යනුවෙන්.