කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ ඉදිරියේ දි යි.
මීට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (23) දිනයේ දී සිය නව කැබිනට් අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දී තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් සහ ඔවුන් දිවුරුම් දුන් අමාත්‍යාංශයි .