යාපනේ නාඩු කිලෝව රුපියලයි
Monday, 23 May 2022 - 10:19 | Views - 7,565
යාපනයේ ජනතාවට දේශීය සුපිරි නාඩු සහල් කිලෝවක් රුපියලකට මිලට ගැනීම සඳහා ඊයේ (22) දා අවස්ථා ව උදා වී තිබුණා.

ඒ, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය විසින් භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින මානසික වික්ෂිප්තභාවයෙන් ඔවුන්ව මුදවා ගෙන මිලදී ගැනීම් වලින් මනස් සංතෘප්ත කිරීමේ අරමුණ ඇතිව කරන ලද වැඩසටහනකට අනුවයි.

ඒ අනුව යාපනයේ බොහෝ පිරිසකට සහල් කිලෝවක් රුපියල බැගින් සහල් මිලට ගැනීමට අවස්ථා ව උදා වී තිබුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top