ඉදිරි ඉරුදින ගැන විශේෂ දැනුම් දීමක්
Monday, 23 May 2022 - 8:37 | Views - 4,503
ලබන ඉරිදා ( 29)වනදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එසේම පසුගිය (22) වනදා ඉරිදා ද විදුලි කප්පාදුවක් සිදු නොවිය.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියාසිටියේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල ද පස්වරු 6.30න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවයි.
Share This Article