ප්‍රහාරය ගැන කියන කහඳගම (Video)
Monday, 23 May 2022 - 7:46 | Views - 798
තම නිවසට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් කොළඹ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ඔහු කියාසිටියේ තමා අරගලයට පහරදීමට අදාළ කිසිදු සිදුවීමකට සම්බන්ධ නොවූ බවයි.
තමාගේ නිවසට අලාභ හානි කිරීමට සම්බන්ධ වූවන් පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු හෙළි කළා.
Share This Article