අගෝස්තු මාසයෙන් පසුව දැඩි ආහාර හිඟයක් - අගමැති (Video)
Friday, 20 May 2022 - 15:41 | Views - 1,789
වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන දැඩි ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පසුගිය පරිපාලනය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
SKY නිව්ස් ජාත්‍යන්තර ප්රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන අගෝස්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවට දැඩි ආහාර අර්බුදයකට ද මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
Share This Article