ඩොලරයේ අගය වෙනස් වෙයි
Friday, 20 May 2022 - 14:02 | Views - 8,439
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (20) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.45ක් ලෙස වාර්තා කර තිබෙනවා.
එසේ ම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.48ක් ලෙසට යි ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත්කර තිබෙන්නේ.
Share This Article