පිරවුම්හල් 4ක බලපත්‍ර අහෝසි කෙරෙයි
Friday, 20 May 2022 - 9:32 | Views - 8,116
මාර්ගෝපදේශ හා රෙගුලාසි නො සලකා හරිමින් කෑන් සහ බැරල්වලට බෙදාහැරීම සහ බෙදාහැරීමකින් තොරව තොග තබාගැනීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 4ක බලපත්‍රය CPC විසින් ඊයේ රාත්‍රියේ අත්හිටුවා තිබෙනවා.අනෙකුත් වාහන සඳහා ඉන්ධන අලෙවි කිරීමට පොලිස් ඉන්ධන පිරවුම්හලේ තාවකාලික බලපත්‍රය ද අවලංගු කර ඇති බව යි අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.ඒ තම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින්.



Share This Article