පාන් මිලත් තවත් වරක් වෙනස් වෙයි
Thursday, 19 May 2022 - 15:06 | Views - 1,446
අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ තිරිඟු පිටි මිලත් රුපියල් 40කින් ඉහළ දමා ඇති මොහොතක යි.
Share This Article