අදත් මඟ හරස් කරන අන්තරේ (Photos)
Thursday, 19 May 2022 - 12:03 | Views - 737
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අදත් අරගලයට එකතු වන බවයි වාර්තා වෙන්නේ.
 
පවතින තත්වයට එරෙහිව අරගලයට සහාය දෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මීට පෙරද  වතාවන් කිහිපයකදීත් මෙලෙස අරගලයට එකතු වුණා.

ඒ සෑම අවස්ථාවකදීම එය රටේ සෑම දෙනාම කතා කරන මාතෘකාවක් බවටත් පත්වුණා. 

කෙසේ වෙතත් අද දහවල් 12ට කොටුව දුම්රිය ස්ථානයෙන් මෙම විරෝධතාව ආරම්භ වන බවටයි සඳහන් වන්නේ. 
 
එසේම, පහතින් දැක්වෙන්නේ අද දවස වෙනුවෙන් ඔවුන්ගේ සූදානම සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අන්දමයි....














 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top