නව කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍ය වැටුප් නො ගෙවන බව අගමැති පවසනවා.
ඒ අද (19) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ දී.
මේ අතර, මන්ත්‍රීවරුන්ගේ සමහර වරප්‍රසාද ද කපා හරින බව යි අගමැති සඳහන් කරන්නේ.
මීට පෙර අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ වියදම් ද අඩකින් අඩු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වුණා.