රජයේ සේවකයින්ට අගමැතිගෙන් දැනුම් දීමක් (Video)
Thursday, 19 May 2022 - 10:51 | Views - 10,984
අද සහ හෙට අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයන් සේවයට පැමිණීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඉන්ධන හිඟයට පිලියමක් ලෙස මෙය ක්‍රියාත්මක කරන ලෙසයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ.
එසේම, සාමාන්‍ය ජනතාවද අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් මේ දිනවල බැහැරවන ලෙසයි අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
Share This Article