පෙට්‍රල් ගන්න අදත් පෝලිම්වල ඉන්න එපා - බලශක්ති ඇමති (Video)
Thursday, 19 May 2022 - 9:48 | Views - 1,316
පෙට්‍රල් ලබා ගැනීම සඳහා අද (19) දිනයේත් පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

අද පාර්ලිමේන්තුවේදී පෙට්‍රල් හිඟය පිළිබඳ කරුණු අවධාරණය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවතින සීමිත තොග ඊයේ සහ අද දිනයන් තුල සැපයෙන බවයි.

”පෙට්‍රල් පෝලිම්වල රැඳී සිටින්න එපා… "

යැයි ද සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top